ප්‍රාදේශීය ලේකම්ගේ නිවේදනය

 ඒ අනුව මෙම කාර්යාලයට අදාළ තොරතුරු පහත සඳහන් පරිදි භාර දිය හැකිය.

මෙම කාර්යාලයෙහි තොරතුරු නිලධාරි සහකාර ප්‍රාදේශීය ලේකම් බී ජී නයෝමි ඩී සදමාලි මිය  (දුරකතන අංක 091-2275835) වේ. තොරතුරු නිලධාරි නොමැතිව අවස්ථාවක දී විකල්ප තොරතුරු නිලධාරි ලෙස පරිපාලන නිලධාරි ජී ටී වී එන් තන්තිරිගේ මයා  (දුරකතන අංක 091-2275835) කටයුතු කරනු ඇත.

ඉහත නිලධාරින් විසින් සපයනු ලබන තොරතුරු පිළිබඳ ඔබ සෑහීමකට පත් නොවී නම්, එම අවස්ථාවේදී නම් කල නිලධාරි වන මා හට ඔබගේ අභියාචනය ඉදිරිපත් කල හැක.

 

 dsnew                                 nayomi Sandamali                            aophoto
 නම්කල නිලධාරි    තොරතුරු නිලධාරි    විකල්ප තොරතුරු නිලධාරි
 එම් එම් එම් ශර් ෆාස් මයා    බී ජී නයෝමි ඩී සඳමාලි    ජී ටී වී එන් තන්තිරිගේ මයා
 ප්‍රාදේශීය ලේකම්    සහකාර ප්‍රාදේශීය ලේකම්    පරිපාලන නිලධාරි
දු.අ. ‍091-2275834    දු.අ. 091-2275835    දු.අ. 091-2274338
       071-667 3747           071-555 3897
         071-8676074  
ඊමේල්- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.    ඊමේල්- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.   ඊමේල්- This email address is being protected from spambots. You need JavaScript enabled to view it. 

 

 red star   ප්‍රගාමි තොරතුරු යටතේ අපට ලබා දිය හැකි තොරතුරු,

කොට්ඨාසයේ ජනගහනය, වසම් පිළීබඳ විස්තර...... සදහා  සම්පත් පැතිකඩ  බාගත කර ගන්න.

හැදින්විීම (පරිච්ඡේදය 1)

කොට්ඨාසයේ ජනගහනය  (පරිච්ඡේදය 2)

අධ්‍යාපනය (පරිච්ඡේදය 3)

සෞඛ්‍යය (පරිච්ඡේදය 4)

ගොඩනැගිලි හා නිවාස (පරිච්ඡේදය 5)

ඉඩම් කෘෂිකර්ම පශු සම්පත් හා විභවතා (පරිච්ඡේදය 6)

කර්මාන්ත හා සේවා (පරිච්ඡේදය 7)

කොට්ඨාසයේ ආදායම් හා වියදම් තොරතුරු (පරිච්ඡේදය 8)

කොට්ඨාසයේ ආර්ථික යටිතල පහසුකම් (පරිච්ඡේදය 9)

ආගමික සංස්කෘතික හා සමාජ සේවා කටයුතු (පරිච්ඡේදය 10)

වෙළද පොළ හා මූල්‍ය ආයතන (පරිච්ඡේදය 11)

              

ඔබට අවශ්‍ය අයදුම්පත් මෙන්ම පනත පහතින් බාගත කර ගන්න. 

News & Events

01
ජූනි2026

වෙසක්-සැමරුම් - 2026

වෙසක් සතියට සමගාමීව සමාජ සංවර්ධන අංශය මගින් ...

16
ජූලි2025

සෙනෙහසයි පාසලයි වැඩසටහන

සෙනෙහසයි පාසලයි වැඩසටහනට සමගාමීව Generous Hearts Foundation...

Scroll To Top