ආයතන අංශය
කවය - සුහද
| දැක්ම | මානව සම්පත් හා ආයතනික කළමනාකරණය |
| ප්‍රධාන කාර්යයන් |
|
සමාජ සේවා අංශය
කවය - එකමුතු
| දැක්ම | සමාජ සංවර්ධන කටයුතු වලදී අවාසි සහ දුක්ඛිත සමාජ කණ්ඩායම් සහභාගීත්වය දිරි ගැන්වීම සහ පුනරුත්ථාපනය කිරීම හා ඔවුන් එවැනි තත්වයන්ට වැටීම වැළැක්වීම සඳහා පසුබිමක් නිර්මාණය කිරීම. |
| ප්‍රධාන කාර්යයන් |
|
|
|
|
|
සැලසුම් අංශය
කවය - උදාර
| දැක්ම | ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
ගිණුම් අංශය
කවය - ජයසංඛ
| දැක්ම | ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මුල්‍ය කළමනාකරණ (ගණුදෙනු) ක්‍රමයක් ක්‍රීයාත්මක කිරීම හා පවත්වාගෙන යාම |
| ප්‍රධාන කාර්යයන් |
|
රෙජිස්ට්‍රාර් අංශය
කවය - සුහද
| දැක්ම | උපත්, විවාහ හා මරණ ලියාපදිංචි සහතික පිටපත් නිකුත් කිරීම හා එම සහතික ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරිමට සහාය වීම |
| ප්‍රධාන කාර්යයන් |
|
ඉඩම් අංශය
කවය - ශක්ති
| දැක්ම | කොට්ඨාශයේ භූමිය සහ එහි පිහිටි ගහ කොළ ප්‍රදේශයේ තිරසාර සංවර්ධනයට මනාව උපයෝගී කර ගැනීම. |
| ප්‍රධාන කාර්යයන් |
|
සමාජ සංවර්ධන අංශය
කවය - ප්‍රතිභා
| දැක්ම | සමාජ සංවර්ධන කටයුතු වලදී අවාසි සහ දුක්ඛිත සමාජ කණ්ඩායම් සහභාගීත්වය දිරි ගැන්වීම සහ පුනරුත්ථාපනය කිරීම හා ඔවුන් එවැනි තත්වයන්ට වැටීම වැළැක්වීම සඳහා පසුබිමක් නිර්මාණය කිරීම. |
| ප්‍රධාන කාර්යයන් |
|
සමෘද්ධි අංශය
| දැක්ම | ||
|
සමෘද්ධි සහනාධාර වැඩසටහන |
||
|
අනිවාර්ය ඉතුරුම් ගෙවීම |
||
|
සමාජ ආරක්ෂණ වැඩසටහන |
||
|
සිප්දොර ශිෂ්‍යත්ව වැඩසටහන |
||
|
දිරිය පියස නිවාස වැඩසටහන |
||
|
සංස්කෘකික වැඩ සටහන් පැවැත්වීම |
||
| ප්‍රධාන කාර්යයන් |
ළමා සමාජ වැඩ සටහන් පැවැත්වීම |
|
|
මත් නිවාරණ වැඩ සටහන් පැවැත්වීම |
||
|
ජීවනෝපාය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම |
||
|
ව්‍යාපෘති පුහුණු වැඩ සටහන් පැවැත්වීම |
||
|
ණය වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම |
||
|
අරමුදල් ආයෝජන කටයුතු |
||
|
නිලධාරීන් සම්බන්ධ ආයතන කටයුතු |
||
| අලෙවිකරණ සංවර්ධන වැඩසටහන් | ||
| ප්‍රජා පාදක සමාජ සංවිධාන වැඩසටහන් |














