 |
නම |
එම්. එම්. එම්. ශර්ෆාස් මහතා |
| සුදුසුකම් |
- සංවර්ධන අවශ්‍යතා පිළිබඳ පශ්චාත් උපාධිය (කොළඹ විශ්ව විද්‍යාලය)
- තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය
|
| රැකියා ඉතිහාසය |
- සහකාර ලේකම්, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය
- සහකාර ප්‍රාදේශීය ලේකම්, මඩුල්ල
- සහකාර දිස්ත්‍රික් ලේකම්, මොණරාගල
- සහකාර දිස්ත්‍රික් ලේකම්, ගාල්ල
|
සහකාර ප්‍රාදේශීය ලේකම්
|
|

|
නම |
බී. ජී. නයෝමි ඩී. සඳමාලි මිය |
| සුදුසුකම් |
- රාජ්‍ය පරිපාලනය හා කළමනාකාරණය පිළිබද පශ්චාත් උපාධිය, කොළඹ විශ්ව විද්‍යාලය
- නීතිවේදී (ගෞරව) උපාධිය, කොළඹ විශ්ව විද්‍යාලය
- ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දුන් නීතීඥ
|
| රැකියා ඉතිහාසය |
- සහකාර ලේකම් (පාලන), දකුණු පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය
- නියෝජ්‍ය ඉඩම් කොමසාරිස්, ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, දකුණු පළාත
|
ගණකාධිකාරී
|
 |
නම |
ඩබ්. ඩී. උදයාංගනී මිය |
| සුදුසුකම් |
- විද්‍යාවේදී උපාධිය (ව්‍යාපාර පරිපාලනය)
|
| රැකියා ඉතිහාසය |
- කළමනාකරණ සහකාර, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගෝනාපීනුවල
- කළමනාකරණ සහකාර, විගණකාධිපති දෙපාර්තමේන්තුව
- ජනාධිපති ලේකම් කාර්යාලය
- ගණකාධිකාරී, කම්කරු දෙපාර්තමේන්තුව
- ගණකාධිකාරී, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, බලපිටිය
|
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)
|
 |
නම |
සී. නිලානී සිල්වා මිය |
| සුදුසුකම් |
- ශාස්ත්‍රපති (සමාජ විද්‍යා)
- විද්‍යාවේදී උපාධිය ව්‍යාපාර පරිපාලනය
|
| රැකියා ඉතිහාසය |
- ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය, කලුතර
- දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කලුතර
- ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය, දකුණු පළාත
- දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කලුතර
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කඩවත්සතර
|
පරිපාලන නිලධාරී
|
 |
නම |
ජී. ටී. වී. එන්. තන්තිරිගේ මයා |
| සුදුසුකම් |
අ. පො. ස. උසස් පෙළ |
| රැකියා ඉතිහාසය |
- පරිපාලන නිලධාරී, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, කොළඹ
- පරිපාලන නිලධාරී, ආගමන විගමන දෙපාර්තමේන්තුව, කොළඹ
- පරිපාලන නිලධාරී, මිනින්දොරු දෙපාර්තමේන්තුව, කොළඹ
- පරිපාලන නිලධාරී, ප්‍රා.ලේ.කාර්යාලය, ගෝනාපිනුවල
- පරිපාලන නිලධාරී, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගාල්ල
- පරිපාලන නිලධාරී, ප්‍රා.ලේ.කාර්යාලය, ගෝනාපිනුවල
|
පරිපාලන ග්‍රාම නිලධාරී
|
 |
නම |
ඩී. එල්. දයාල් ද සිල්වා මයා |
| සුදුසුකම් |
- නීතිවේදී උපාධිය - ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය
- නීතීඥ - නීති විද්‍යාලය
|
| රැකියා ඉතිහාසය |
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හික්කඩුව
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අක්මීමන
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගෝනපිනුවල
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගාල්ල කඩවත්සතර
|
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
|
 |
නම |
ඩී. එම් .එරන්දි ගුණසේකර මිය |
| සුදුසුකම් |
- විද්‍යා උපාධි (රසායන විද්‍යා විශේෂ උපාධි)
|
| රැකියා ඉතිහාසය |
- අතිරේක ඉඩම් රෙජිස්ට්‍රාර්, ගාල්ල
- අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්, බෙන්තොට
|
සමෘද්ධි කළමනාකරු (මූලස්ථාන)
|
 |
නම |
ඊ. වී. එන්. ද සිල්වා මිය (රා.ආ.) |
| සුදුසුකම් |
|
| රැකියා ඉතිහාසය |
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හික්කඩුව
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මොණරාගල
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මොරටුව
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, බද්දේගම
|