අනු අංකය සපයනු ලබන සේවාව සේවාව සැපයීම සඳහා ගතවන උපරිම කාලය
01 ග්‍රාම නිලධාරී සහතිකයක් අනු අත්සන් කිරීම විනාඩි 03
02 වටිනාකම් සහතිකයක් නිකුත් කිරීම විනාඩි 30
03 ආදායම් සහතික නිකුත් කිරීම විනාඩි 15 
04 උප්පැන්න / මරණ / විවාහ සහතික නිකුත් කිරීම විනාඩි 05
05 වාහන බලපත්‍ර නිකුත් කිරීම විනාඩි 05
06 රජයේ ඉඩමක පසු අයිතිය නම් කිරීම දින 03 
07 විදුලි විරෝධතා පිළිබද පරීක්ෂණය පවත්වා තීරණය දීම සති 02
08 දැව හෙලීමේ බලපත්‍ර නිකුත් කිරීම මාස 01
09 දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම සති 02 
10 මහජන ආධාර නිකුත් කිරීම දින 01
11 සමෘද්ධි රක්ෂණය ගෙවීම සති 01 
12 ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම දින 03
13 විශ්‍රාමික දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම විනාඩි 10 
14 ශිෂ්‍යාධාර ඉල්ලුම් පත්‍ර නිර්දේශ කිරීම විනාඩි 05 
15 රෝගාධාර සදහා ජනාධිපති අරමුදල දින 02
16 ස්වේච්ජා සංවිධාන ලියාපදිංචි කිරීම  සති 01
17 එක් දින සේවාව සදහා ජාතික හැදුනුම්පත් නිර්දේශ කිරීම විනාඩි15
18 පෝෂණ මුද්දර නිකුත් කිරීම සති 02

News & Events

01
ජූනි2026

වෙසක්-සැමරුම් - 2026

වෙසක් සතියට සමගාමීව සමාජ සංවර්ධන අංශය මගින් ...

16
ජූලි2025

සෙනෙහසයි පාසලයි වැඩසටහන

සෙනෙහසයි පාසලයි වැඩසටහනට සමගාමීව Generous Hearts Foundation...

Scroll To Top