ප්‍රසම්පාදන ක්‍රියාවලිය
⦁ භාණ්ඩ, සේවා හා වැඩ සැපයීම් අවශ්‍යතායව හදුනා ගැනීම
⦁ භාණ්ඩ, සේවා හා වැඩ සැපයීම් අවහ්‍යතාවය හදුනා ගැනීම
⦁ භාණ්ඩ, සේවා හා වැඩ සැපයීම් සදහා අනුමැතිය ලබා ගැනීම
⦁ ලන්සු කැදවීමේ ලේඛණ සකස් කිරීම හා අනුමත කිරීම
⦁ ලන්සු ලැබීම හා විවෘත කිරීම
⦁ ලන්සු ඇගයීම⦁ ප්‍රසම්පාදන කමිටු අවසාන නිගමනය
⦁ අවසාන ප්‍රධානය
⦁ මිළ ගණන් ලැබී සති දෙකක් ඇතුලත ඇනවුම් කිරීම
භාණ්ඩ මිළදී ගෙන අදාල සමිති වලට බෙදා දීම
⦁ ව්‍යාපෘතිය අනුමත කර ලැබෙන ලිපිය
⦁ ව්‍යාපෘතිය අනුමත කර ලැබෙන ලිපිය
⦁ අදාල සමිතිය, සංවිධානය ලියාපදිංචිය තහවුරු කර ගැනීම
⦁ භාණ්ඩ පිළිබද අදාල සමිතියෙන් අවහ්‍යතාවය පිළිබද විමසීම
⦁ භාණ්ඩ මිළදී ගැනීමට ගිණුම් අංශයට දන්වා යැවීම
⦁ භාන්ඩ මිළදී ගත් බව ගිණුම් අංශයෙන් දැන් වූ පසු ඒ පිළිබද සමිතිය /ආයතන හා මහජන නියොජිතයන් දැනුවත් කිරිම
⦁ භාණ්ඩ අදාල සමිතියට භරදීම
⦁ මිළදී ගෙන දින 15ක් තුලදී අදාල සමිතියට භාණ්ඩ රැගෙන යන ලෙස දැන්වීම














